OOSeven - HUDAKALAWA ( හුදකලාව ) Official Music Video
OOSeven - HUDAKALAWA ( හුදකලාව ) Official Music Video

(Available on Spotify, Apple Music/iTunes, Deezer & more)
Stream / Download : https://serandip.us/hudakalawa

♪Spotify: https://spoti.fi/3FSOkrB
♪Apple Music: https://apple.co/3EOsJiO
♪YouTube Music: https://bit.ly/32X8hz3

Stay tuned with OOseven’s latest releases: https://smg.bio/ooseven

Performed by OOSEVEN
Lyrics written by Jayan Madhusri
Produced by @DILU Beats
Mix mastered by Dilu
Backing Vocals by Dilu
Directed by AD Madushan
DOP - AD Madushan
AD - Ravindu Dilhan
Editor, VFX & Colorist - Gaishu G

C I R C L E - https://www.facebook.com/Circle-108370781573471

Special Thanks : AD Madushan
Ravindu Dilhan
Oneesha Hansanee
Mindada Madushan
Gaveshan (Gaishu)
Madushan Samarasekara
Dileepa (DILU)
Nethsara Dileesha
Harsha Bhanuka
Amila M Wickramasingha (Jaya)
Abheetha Karandana (BMG)

Follow OOSeven on Social Media
✘ Follow OOSeven on Instagram - https://www.instagram.com/oosevenoffial
✘ Follow OOSeven on Facebook - https://www.facebook.com/oosevenofficial
✘ Follow OOSeven on Tiktok - https://www.tiktok.com/@oosevenofficial
✘ KNOCKOT Album On Spotify - https://spoti.fi/32Xc7br
✘ This Is OOSEVEN - https://spoti.fi/3mM17EU

🎵 Song Lyrics,
හුදකලාව සමානයි පිහි ඇනුම
හොඳ කරලම අහන්නෙම බැනුම
ඇයි හදවතින් ගත්තේ තීරණ
වරදින බව දැනගෙන අහන්නෙම බැනුම

තනිකඩකම සැප සතුට දුක දෙකම එක තැන
මගෙම පැමිණිලි තනියම විසඳන
නොගැලපෙන නම් ගලපන
හොයන්නේ මග ගැලවෙන

අපි කලා මදි පින් ලබන්න දෙව්ලියන්
ඉන්න ආස මගෙ ලෝකෙ තනියෙන් ඇස් පියන්
තරු කඩන් වැටෙයි අහසින්
හිතනවා පැතුමක් රහසින් මන් ඇස් පියන්

ඇයි මට නියඟ මට නැද්ද වැස්ස
හදවත ගඟක් පතුලටම බැස්ස
නවතිමි දවසක හැමදේම දැක්ක
තනිවෙමි ඒ දවසේ සිතුවිලි එක්ක

මගේ ගමනේ සිතියම මගේ ඔලුවේ ඇඳි
කරා මං පමනට වඩා කතා දැන් ඇතී
කරා මං උදවු පුලුවන් විදිහට හැමෝටම
ලැබෙවි මට ඒවා හොඳ හිත පසුවට

හිනාවයි වැදගත් මට කවදත්
එදා වගේමයි අදත් මම තවමත්
මිතුරොත් වැදගත් හමුනොවුනත්
අමතක නොවෙන මතක හැමදාමත්

මම කිව්වා ගී මකාගන්න තනී
වෙරලට වෙලා හුදකලාවෙම තනිවී
සීතල රැ තාම නැත නිමවී
ඇසේවිද ගයන ගායනාව සොදුරී

මම හොයනවා මාව හැමදාම
නැතිවෙලා නැ තාමත් වැරදීම
මටත් හීන තියෙනවා ඉවසීම
පරන කතා ඉවරයි තිත නැවතීම.


℗ 2021 Serandip Records, a division of Serandip Music Group, Pvt Ltd.
© 2021 Serandip Music Publishing Group on behalf of Serandip Music Group, Pvt Ltd.

Official Music Video by OOSeven performing Hudekalawa. ℗ 2022 Serandip Records Pvt Ltd, Licensed by Serandip Music Group (on behalf of Serandip Music Publishing Group) under exclusive license to OOSeven.

#ooseven #hudakalawa #හුදකලාව #හුදකලාවසමානයිපිහිඇනුම #hudakalawasamanaipihianuma
MYNG - Painkiller [Official 4K Video] Painkiller streamen ▶ http://myn...
MYNG - Painkiller [Official 4K Video] Painkiller streamen ▶ http://myn...
503 GmbH - ICH DENK AN DICH (Official Video) Channel abonnieren ►► http://ytb...
MYNG - D.... T.... Limitiertes Bundle hier bestelle...
MYNG - Opinel [Official 4K Video] Opinel streamen: http://myng.fty...
MYNG - Vampir Modus / Nightvision Remix (Audio) Limitiertes Bundle hier bestelle...
BONEZ MC - ANGEKLAGT (Official Video) BONEZ MC – “UNCUT” ALBUM RELEASE...
MYNG - Painkiller [Official 4K Video] Painkiller streamen ▶ http://myn...
Meek Mill - Save Me [OFFICIAL MUSIC VIDEO] Get Wins And Losses NOW: https:/...
MYNG - Rampage [Official Music Video] Painkiller (Album) OUT NOW ▶ htt...
MYNG - Rollkragen [Official Music Video] Painkiller (Album) OUT NOW ▶ htt...
MYNG - Notwehr (Audio) Notwehr streamen ▶ http://myng....
BONEZ MC & FRAUENARZT - EXTASY "Sampler 5" 187 StrassenBundle j...
187 STRASSENBANDE - PARADIES "Sampler 5" Bundle jetzt vorbest...
MYNG - Painkiller Album Snippet Painkiller (Album) OUT NOW ▶ htt...
Teuterekordz - 70/30 (prod. Arkona) Kauft das Album - https://www.te...
Herzog - Abgegrast (prod. von 86kiloherz) ► NEUES HERZOG ALBUM BESTELLEN:...
Nate57 - GEFAHRENGEBIET (Offizielles Video) "Gefahrengebiet" jetzt streamen!...
MYNG - Never Die Alone (Album Snippet) Never Die Alone (Ltd. Bundle) vo...
KOLJA GOLDSTEIN - TERMINAL [Official Video] Re-released EP Art & Design Stre...
Pierre komsumiert Felgenreiniger! Pierre ist 39 Jahre alt und ist...
MYNG - Syndikat [Official Music Video] Syndikat Box (limitiert und numm...
Dilo - Andakare Man (Official Music Video) Stream / Download : https://musi...
EMIWAY - FIRSE MACHAYENGE (OFFICIAL MUSIC VIDEO) Music - Tony James Artist & lyr...
MYNG - Syndikat [Official Music Video] Syndikat Box (limitiert und numm...
DJ JNK x Moniyo - Sarawita (Official Music Video) DJ JNK X Moniyo - Sarawita ( Off...
YNW Melly - Murder On My Mind [Official Video] Shop YNW Melly's "YNW" Apparel H...
OOSeven - HUDAKALAWA ( හුදකලාව ) Official Music Video OOSeven - HUDAKALAWA ( හුදකලාව )...
Little Simz - Introvert (Official Video) "Introvert" is taken from my new...